26.3 C
Sri Lanka
Wednesday, May 7, 2025
HomeTOPපුද්ගලයින් ඒකරාශි වන ස්ථානවලදී මුව ආවරණ පළදින්න –  සෞඛ්‍ය අමාත්‍යාංශය

පුද්ගලයින් ඒකරාශි වන ස්ථානවලදී මුව ආවරණ පළදින්න –  සෞඛ්‍ය අමාත්‍යාංශය

පොදු ස්ථාන, මහාමාර්ග ඇතුළු පුද්ගලයින් ඒකරාශි වන ස්ථානවලදී මුව ආවරණ පැළදීමට කටයුතු කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. 

අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, කොවිඩ් පැතිරයාම යාම සැළකිල්ලට ගෙන එම ඉල්ලීම සිදුකරන බවයි.

පෙර ක්‍රියාත්මක කළ ආකාරයට සමාජ දුරස්ථභාවය, අත්සේදීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමද ඉතා වැදගත් බව, අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙයි. 

මේ අතර ,කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments