ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද(08) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දෙසීයත් තුන්සීයත් අතර ගණනකින් පමණ ප්‍රමාණයකින් අඩුවෙන බව එම සමාගමේ ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේ ඉකුත් ජූලි මාසයේ සිට ලිට්රෝ සමාගම ලාභ ලබමින් සිටින බවයි. ඒ් අනුව සිය සමාගමේ ණය ගෙවීම්ද මේවනවිට ආරම්භ කර ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.