21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම්..- ඇමති සරත් වීරසේකරය

මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම්..- ඇමති සරත් වීරසේකරය

තමන් රාජ = වීමට සූදානම් නමුත් දේශද්‍රෝහියෙකු වීමට සූදානම් නැති බව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන් පෙර දැරූ ස්ථාවරය අදටද දරන බව ඔහු පවසයි.

එම සංශෝධනය වහාම අහෝසි කිරීමට අවශ්‍ය යැයිද ඔහු කියා සිටියේය.

සිංහල වීර විදහන සංවිධානය විසින් ‘පළාත් සභා අහෝසි කරමු’ මැයෙන් කොළඹදී පවත්වන ලද සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments