රුපියල් මිලියන 525ක වියදමින් ඉදි කළ යාපනය විශ්වවිද්‍යාලයීය තාක්ෂණික පීඨයේ අභිනව ගොඩනැගිල්ල, (18) සිසු අයිතියට පත් කෙරුණු අතර අධ්‍යාපන ලේකම් එන්. එම්. රණසිංහ, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අතුකෝරල යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියහ.