ප්‍රථම ස්ථානය
සහන් යසංක සමරකෝන් – කොළඹ රාජකීය විද්‍යාලය
දෙවැනි ස්ථානය
ජයචන්ද්‍රන් තුවරාජේස් – කොළඹ 04 හින්දු විද්‍යාලය
තුන්වැනි ස්ථානය
හන්සජ රමිත් ඇල්වෙල – බණ්ඩාරවෙල මහා විද්‍යාලය
ජීව විද්‍යා අංශය
පළමු ස්ථානය
තමිල්වන්නන් තුවරාජේස් –
මඩකලපුව සාන්ත මයිකල් විද්‍යාලය
දෙවැනි ස්ථානය
පෙත්මි අමාෂා නිෂාමනී ජයලත් –
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය
තෙවැනි ස්ථානය
දිසර සිත්මක ජයරත්න –
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය
වාණිජ අංශය
පළමු ස්ථානය
ඉෂිනි නේහා අමරරත්න –
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය
දෙවැනි ස්ථානය
රෂිනි දුල්යා ඩයස් –
කොළම සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය
තෙවැනි ස්ථානය
මොහොමඩ් නබාවි මොහොමඩ් නිහාඩ් –
මාතර සාන්ත තෝමස් විද්‍යාලය
ඉංජිනේරු තාක්ෂණවේදය
පළමු ස්ථානය
නෙරන්ද දිල්හාර කුමාරසිංහ –
නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය
දෙවැනි ස්ථානය
පසන් මල්ශාන් බණ්ඩාර රාජපතිරණ –
මාවතගම පොතුබෝව මහා විද්‍යාලය
තෙවැනි ස්ථානය
සුලක්ෂි සඳුනිකා ගෝවින්න –
කොළඹ දේවි බාලිකා විද්‍යාලය
කලා අංශය
පළමු ස්ථානය
ඉෂාර ලක්මාල් හීන්කෙන්ද – බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලය
දෙවැනි ස්ථානය
වෙලගේ ජිහාන් සඳරුවන් – කොළඹ ආනන්ද විද්‍යාලය
තෙවැනි ස්ථානය
සකුන්තලා සේවන්දි – පදලංගල චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලය
ජෛව පද්ධති තාක්ෂණවේද අංශය
පළමු ස්ථානය
ඉසුරි පබසරා ලොකුපතිරගේ – කොළඹ දේවි බාලිකා විද්‍යාලය
දෙවැනි ස්ථානය
දර්ශන නිපුන් ආරියරත්න – කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය
තෙවැනි ස්ථානය
විශ්ව ප්‍රභාෂ්වර ලංසකාර – කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය
අ.පො.ස. උසස් පෙළ -2021 විභාගයේ ප්‍රතිඵල අනුව, භෞතික විද්‍යා විෂය ධාරාවේ පළමු ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් යසංක සමරකෝන් සිසුවාටත්, දෙවැනි ස්ථානය කොළඹ 04 හින්දු විද්‍යාලයේ ජයචන්ද්‍රන් තුවරාජේස් සිසුවාටත්, තෙවැනි ස්ථානය බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ හන්සජ රමිත් ඇල්වෙල සිසුවාටත් හිමිව තිබේ.
ජීව විද්‍යා විෂය ධාරාවේ පළමු ස්ථානය මඩකලපුව සාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වන්නන් තුවරාජේස් සිසුවාට ද, දෙවැනි ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ පෙත්මි අමාෂා නිෂාමනී ජයලත් සිසුවියට ද, තෙවැනි ස්ථානය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දිසර සිත්මක ජයරත්න සිසුවාට ද හිමිව තිබේ.
වාණිජ්‍ය විෂය ධාරාවේ පළමු ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න සිසුවියට ද, දෙවැනි ස්ථානය කොළම සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ රෂිනි දුල්යා ඩයස් සිසුවියට ද, තෙවැනි ස්ථානය මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ මොහොමඩ් නබාවි මොහොමඩ් නිහාඩ් සිසුවාට ද හිමිව තිබේ.
කලා විෂය ධාරාවේ පළමු ස්ථානය බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලයේ ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවාට ද, දෙවැනි ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ වෙලගේ ජිහාන් සඳරුවන් සිසුවාට ද, තෙවැනි ස්ථානය පදලංගල චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලයේ සකුන්තලා සේවන්දි සිසුවියට ද හිමිව තිබේ.
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ පළමු ස්ථානය නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ නෙරන්ද දිල්හාර කුමාරසිංහ සිසුවාට ද, දෙවැනි ස්ථානය මාවතගම පොතුබෝව මහා විද්‍යාලයේ පසන් මල්ශාන් බණ්ඩාර රාජපතිරණ සිසුවාට ද, තෙවැනි ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සුලක්ෂි සඳුනිකා ගෝවින්න සිසුවියට ද හිමිව තිබේ.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ පළමු ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඉසුරි පබසරා ලොකුපතිරගේ සිසුවියට ද, දෙවැනි ස්ථානය කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ දර්ශන නිපුන් ආරියරත්න සිසුවාට ද, තෙවැනි ස්ථානය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විශ්ව ප්‍රභාෂ්වර ලංසකාර සිසුවාට ද හිමිව තිබේ.