21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අංගොඩ ලොක්කාගේ බස් හයක් මගී ප්‍රවාහනයේ

අංගොඩ ලොක්කාගේ බස් හයක් මගී ප්‍රවාහනයේ

ඉන්දියාවේදී ඝාතනයට ලක්වූ බව කියන අංගොඩ ලොක්කාට අයත් මගී ප්‍රවාහන බස් රථ හයක් සොයා ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ඇරඹී ඇත. මෙම බස් රථ හය දැනටද ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවා ඇත.

තවද අංගොඩ ලොක්කා සමග ඉන්දියාවට පැනගිය අතුරුගිරිය ලඩියාට අයත් මගී බස් රථ තුනක්ද අතුරුගිරිය පොලිසිය මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments