26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පහේ ශිෂ්‍යත්වය අදයි. විභාගශාලාවලට වේලාසනින් පැමිණෙන්න - විහාග කොමසාරිස්

පහේ ශිෂ්‍යත්වය අදයි. විභාගශාලාවලට වේලාසනින් පැමිණෙන්න – විහාග කොමසාරිස්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (18) පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894 කදී සිසු සිසුවියන්  334,698 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටි.

මෙවර විභාගයේදී පළමු වරට සිසුන්ට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදෙන අතර ඒ සඳහා පැමිණීමේ ලේඛනයක් ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේය.

ඔහු පැවසුවේ විභාග පරිශ්‍රය තුළ දෙමව්පියන්ට රැදී සිටීමට අවස්ථාව නොමැති බවය.

පෙරවරු 8.45ට පෙර විභාග ශාලාවට දරුවන්ට පැමිණීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments