25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මහර බන්ධනාගාර සිදුවීමෙන් සිව් දෙනෙකු මරුට

මහර බන්ධනාගාර සිදුවීමෙන් සිව් දෙනෙකු මරුට

මහර බන්ධනාගාරය තුල ඇතිවූ සිදුවීමෙන් මිය ගිය සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ. මෙහිද ීතුවාල ලැබූ සංඛ්‍යාව 24 බව වාර්තා වෙයි.

අද දින සවස් කාලයේදී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් ඇති කළ නොසන්සුන්තාවයක් ඇති කර තිබෙනවා. මේ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බලය පාවිච්චි කරනවා. එහිදී එක් රැඳවියෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments