26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිශේෂාංගඉතාලියේ වෙසෙන ශ්‍රීලාංකික දූදරුවෝ ලෝක ළමා දිනය සමරතී.

ඉතාලියේ වෙසෙන ශ්‍රීලාංකික දූදරුවෝ ලෝක ළමා දිනය සමරතී.

ජාත්‍යන්තර ළමා දිනයට සමගාමීව ඉතාලියේ මිලානෝ ඇතුළු උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන් උදෙසා සැමරුම් උත්සවයක් ඉකුත්දින සංවිධානය කෙරිණි.

එම උත්සවය ලොම්බර්දියා පළාතේ සහ මිලානෝ නගර සභාවේ සභිකයින් ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවත්වු අතර එම උළෙලේදී වර්තමානයේ දූ දරුවන් මුහුණපාණ ගැටළු සහ ඒවා නිරාකරණය කරගැනීමට උපකාර වන කරුණු රැසක් සාකච්ඡා විය. උත්සවය අවසානයේ ‘තට්ටු දෙකේ ඉස්කෝලෙ’ ළමා චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කෙරුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments