ව්‍යවසායකයින් තැලිලා පෙනිලා මර්දනය වුණ ගමන්ම ආර්ථිකයට කිසිම යහපතක් වෙන්නේ නැහැ ව්‍යවසායකයො වෙච්ච අපි තමයි මහජනතාව වෙන්නෙත් මේ ගන්න හැම සින්දුවකම බලපෑමට මුහුණ දෙන්න ව්‍යවසායකයො වෙච්ච අපි සාමාන්‍ය ජනතාවයි වැඩි වෙච්ච විදුලි බිල කර්මාන්තකරුවෝ වෙච්ච අපිට ලොකුවට බලපානවා. ඒ වගේම තායිලන්තය ඉන්දියාව එක්ක වියට්නාමය වගේ රටවල් එක්ක අත්සන් කළා නිදහස් වෙළඳ ගිවිසුමේ වත් අපිට බලපෑවත් භයානක විදිහට. දැවෙන ප්‍රශ්න වලට රජය විසින් ගන්න මේ පියවර නිසා තව තවත් අපි මර්දනය වෙනවා.
ලෝක මූල්‍ය අරමුදල කියන දේවල් කරන්න ගිහිල්ලා අපි ගොඩක් අමාරු වැටිලා ඉන්නේ අඩු ආර්ථික තත්වයක පවතින කොට මේ විදිහට tex අරගෙන රජය මොකක්ද කරන්නේ මේ ගන්න බදු වලින් කිසිම ආර්ථිකයට සංවර්ධනයට දායක වීමක් නෑ රජය වියදම් වලට තමයි මෙයින් සීයයට පනස් එකක් ගන්නෙ අපි මිරිකිලා ඉන්නේ බදුගෙවන අපි. බංකොලොත් රටක import සියල්ල open කරලා
මේ රටේ වාතාවරණය අනුව සියයට අටත් විස්සත් අතර විදුලි බිල වැඩිවෙලා තිබෙනවා අඩු වෙන් විදුලිය පාවිච්චි කරන කෙනාටයි ලොකුම බලපෑම වෙලා තිබෙන්නේ .
කර්මාන්තකරුවන් වන අපි ගැටෙන්නේ සියයට අසූවක් සාමාන්‍ය ජනතාව එක්කයි සාමාන්‍ය ජනතාවගේ වී ජීවන වියදම වැඩි වෙනකොට මූලිකත්වය මොනවටද දෙන්නේ මුලින්ම කරන්න වෙලා තිබෙන්නේ විදුලි බිල ගෙවන්න විදුලි බිල සති දෙකෙන් ගෙව්වේ නැත්තං ලයිට් කපලා යනවා තමන්ගේ බඩ රැකගන්න කෑමට වියදම් කළාම බිල් ටික ගෙව්වට පස්සෙ අපි නිෂ්පාදනය කරන කිසිම දෙයක් ගැනීමට මේ මිනිස්සුන්ගේ අතේ මුදල් ඉතුරු වෙන්නේ නෑ බදු ගෙවලා බිල් ටික ගෙවලා යාන්තමට තුන්වේල කෑවට පස්සේ රස්සාවට යන මුදල් ටික ඉතුරු කලාට පස්සේ අරන් තියෙන ලෝන් ටික ගෙවා ගන්නත් බැරි තත්වෙට පත්වෙලා ලෝන් ගත් හැමෝම ක්‍රිබ් එකේ blacklist වෙලා. මේ වෙලාව රජය තවදුරටත් මේ වගේ පියවරවල් අරගෙන නිදහස් වෙළඳ ගිවිසුම් දැම්මහම මොකද වෙන්නේ
ඒ නිදහස ගිවිසුම් වලින් වැඩි හරියක් භයානක විදිහට බලපාන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයට ඒ රටවල් වල මිනිස්සුන්ගෙ නිෂ්පාදන මේ රටට ගැනීම් බදු නැතුව හැබැයි අපේ රටවල් වල නිෂ්පාදන කොහොමද ඒ රටවල් වලට යවන්නේ බඳු නැතුව අපේ නිෂ්පාදන වියදම සියයට 150 කින් වැඩි වෙලා මේ වෙනකොට පිටරටින් එන භාණ්ඩ තෙක් අපිට කිසිම විදිහකින් තරගකාරී වෙන්න බැහැ අපේ සීයට 150කින් නිෂ්පාදන වියදම වැඩි වෙච්ච නිසා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ වියදමට හරියන්න මුදල් නැත්තං ඒ අවශ්‍ය බදු ගන්න කියලයි රජයයි වියදම කපා හරින්න ඕන.
බදු ගහන ඒවත් සමග මේ ආර්ථික ප්‍රශ්න සියල්ල දරාගෙන 50% ක නිෂ්පාදන වියදමක් දරා ගෙන අපි මේ බොහොම අපහසුවෙන් මේ නිෂ්පාදනයන් කරලා ජනතාවට ලබාදෙන හදනකොට ඔබ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා ඉතා අඩුවට මේ අපි නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ගෙන්වන කොට එතකොට අපිට මොකද වෙන්නේ අපි කොච්චර අසරණ වෙනවද
. මිනිස්සු අතේ සල්ලි නැත්නම් අපි නිෂ්පාදනය කරන භාණ්ඩ ගන්නෙ කොහොමද
ලාංකීය එක්සත් ව්‍යවසායකය සංගමයේ නියෝජ්‍ය සභාපති සුසන්ත ලියනාරාච්චි ………..ආනයනික දත්ත අනුව මහබැංකු දත්ත අනුව 2022 අගෝස්තු මාසයට සාපේක්ෂව 2023 අගෝස්තු මාසේ ආනයනික ආදායම තිබිල තිබෙනවා ඩොලර් මිලියන 1430 2023 අගෝස්තු මාස 23 වෙන දැවෙන විට සියට හතරකින් එය අඩුවෙලා තියලා හතරකින් අඩුවීම ගණනය කළාම ඩොලර් මිලියන පනස් හතරක්. ආනයනය කිරීම අඩුවෙලා තිබෙනවා වෙළඳපොලේ සැප්තැම්බර් මාසේ වැඩද පොළොව තුළ විදේශ විනිමය යම් ප්‍රමාණයක් තිබුණා මහ බැංකුව කළේ සේරම ඩොලර් මිලියන 84ක විදේශීය තමිලදී ගත්තා ඔව් නේ මිලදී ගත්තෙ රුපියල ආදී ප්‍රමාණය වන එක නතර කරන්න ඇයි රුපිය ලදී ප්‍රමාණය වන එක ව්‍යාපාරිකයින්ට නරකද උපක්‍රමශීලි ගණිත ක්‍රමයක් මේගොල්ලෝ මහ බැංකුවේ විශ්ලේෂකයන්ට ඕන වුණේ නැහැ රුපියල් වැඩිවීම ඇති කරන්න එතකොට සාමාන්‍ය ජනතාවට මොකද වෙන්නේ.
අපේ නිෂ්පාදන ආර්ථිකයට ඕන කරන කිසිම භාන්ඩයක් මේ මාස දෙක තුළ ගෙනාවේ නෑ විදුලි බිල ඉන්ධන මිල ගෑස් මිල වැඩිවීම මිනිස්සුන්ට දරාගන්න බැහැ. අපේ නිෂ්පාදන භාණ්ඩ වෙළෙඳ පොළෙන් මිලදී ගෙන හැකියාවක් නැහැ ඉතින් නිෂ්පාදන අඩුවෙනකොට වෙළෙඳපොළ හැකිලුණා . හදිසි විදුලි බිල් මේ වගේ වැඩි උනහම තව තවත් වියදම සැර වෙනවා අපි නිෂ්පාදන භාණ්ඩ වල වියදම සටහන් කර ඉවරයි දැන් අපි කොච්චර පාඩු විදින්න ඕනෙද