27 C
Sri Lanka
Monday, June 23, 2025
HomeTOPමත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත්  මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 06 ක් දකුණු මුහුදේදී  නාවික හමුදා  අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත්  මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 06 ක් දකුණු මුහුදේදී  නාවික හමුදා  අත්අඩංගුවට

 ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් වූ  ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන අද (05) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන එන ලදී. මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී  ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකෙරෙමින් පවතී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments