26.7 C
Sri Lanka
Tuesday, August 12, 2025
Homeකලා පුවත්රත්න ශ්‍රී අගයන ‘වස්සානයට පසු‘ අභිනන්දන උළෙල (13) කළුතරදී

රත්න ශ්‍රී අගයන ‘වස්සානයට පසු‘ අභිනන්දන උළෙල (13) කළුතරදී

මෙරට සිටින ප්‍රවීණ කවියකු හා ගීපද රචකයකු වන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් අගයන අභිනන්දන උළෙල-2023 මෙම (13) සවස 2.00ට කඳන , හොරණ වාසනා උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම උත්සවය අඩසියවසක – සාහිත පෙළහර ‘‘ වස්සානයට පසු‘‘ ලෙස නම් කර තිබේ. මෙම අභිනන්දන උළෙල කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානය ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංස්කෘතික අංශය, සදර්ශි සංවාද කුලකය සංවිධානය කරන අතර අනුග්‍රහක දායකත්වය හොරණ වාසනා බේකර්ස් පුද්ගලික සමාගම ලබාදෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments