ජනතාවට බලපාන ප්‍රධාන ගැටලු අතරින් පසුගිය කාලයේ සිට කළුගල් කැඩීම සහ වෙලිගොඩ දැමීම හඳුන්වන්න පුළුවන්
එහෙම තත්වයක් යටතේ කළුගල් අපනයනය කිරීමට සූදානම් වීමේදී විශාල වශයෙන් ජනතාවට බලපෑම් ඇතිවෙනවා
පසුගිය කාලයේ වරාය නගරය හදන්න කොළඹ හා අවට ආශ්‍රිත තිබෙන කළුගල් විශාල වශයෙන් කැඩීමට ලක්වුණා. එයින් ජනතාව විශාල වශයෙන් පීඩාවට ලක්වුණා
ඉදිරියේදී කළුගල් අපනයනය කිරීමට සූදානම් වීමේදී විශාල වශයෙන් කළුගල් කැඩීමට කටයුතු කළහොත් ජලගැලීම් සහ සත්ව ගැටලු පාරිසරික ගැටලු වන සම්පත් ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා
මේ වන විට රජය කළුගල් අපනයනය කිරීමට සූදානම් වෙනවා-පරිසරවේදී සජීව චාමිකර
RELATED ARTICLES