කොළඹ වික්‍රමපාල
හිඟයක් කිසිසේත්ම ඇති වුණේ කොකුල් මස් වල අවශ්‍ය තරමට කුකුළුමස් නිකුත් උනා උත්සව සමයට
අද වන විට සීත කළ කුකුල් මස් රුපියල් 900ත් 950ත් අතරත් සම රහිත කුකුල් මස් එක්දහස් එක සියයට අලෙවි වෙනවා. සාමාන්‍ය ජනතාව බිත්තර වැනි දේවල් පරිභෝජනයට පෙළඹුනා එළවළු මිල ගැනීම නොහැකි නිසා පුපුල් මසා බිත්තර කිසිසේත්ම හිඟයක් වෙන්නේ නෑ. ඉල්ලුමට සපයන නිෂ්පාදන වෙළඳපළට එනවා නම් සාමාන්‍ය මිලට භාණ්ඩ මිලදී ගන්න පුළුවන්.
අපේ නිෂ්පාදන වියදම විශාල වශයෙන් වැඩිවෙලා නෑ නමුත් සුළු ප්‍රමාණයක් එකතු වුණා භාණ්ඩවලට එකතු කළ අගය එකතු කරපු බද්ධ නිසා. අපි නිෂ්පාදන මිල සුළු ප්‍රමාණයයි වැඩි වුනේ ඒ නිසා. ඉදිරියේදීත් මේ කුකුල් මස් බිත්තර මිල පවතී.
මාර්තු මාසයෙන් පස්සේ නැවතත් උත්සව සමය එන්නේ අපි හිතනවා සාධාරණ මිලක් තබාගෙන යන්න පුළුවන් වෙයි රජය දෙන සහයෝගය අනුව
උත්සව සමයට කුකුල් මස් අසීමිත ලෙස මිල ඉහළ ගියේ නෑ කුකුල් මස් මිල එක්දහස් එකසීය එක්දහස් දෙසීය අතර පවත්වාගෙන යන්න පුළුවන් වුණා-සමස්ත ලංකා සත්ව නිෂ්පාදනයේ සංගමය සභාපති අජිත් ගුණසේකර
RELATED ARTICLES