26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ඇඳිරි නීතිය පනවයි..

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ඇඳිරි නීතිය පනවයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා තිබේ.

කොරෝනා ආසාදිත කාන්තාවක් දිවුලපිටිය ප්‍රදේශයෙන් හමු වීමත් සමගම මෙම පියවර ගෙන ඇත.

ඇදිරි නීතිය දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments