21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්සිනමාව සමාජ විද්‍යාත්මකව කියවීම (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර් තමේන්තුවේදී

සිනමාව සමාජ විද්‍යාත්මකව කියවීම (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර් තමේන්තුවේදී

පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ චිත්ත ධෛර්ය හා මානසික සංවර්ධනය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයවන විශ්ව සිනමා දැක්ම (21)

රාජ්‍ය ප්‍රතිපත්ති අනුව දියුණු සංස්කෘතික මිනිසකු බිහිකිරීම සහ සිනමාව සමාජ විද්‍යාත්මකව කියවමින් පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ දැනුම , අධ්‍යාපනය සහ රසවින්දනය දියුණු කිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය හා ත්‍රිවිධ හමුදා මාධ්‍ය අංශය සමග ඒකාබද්ධව මසකට වරක් සංවිධානය කරනු ලබන විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම සහ සිනමා කතිකා වැඩසටහන යටතේ මෙම (21) පෙ.ව.9.00ට
Sanjay Leela Bhansali අධ්‍යක්ෂණය කළ Gangubai Kathiawadi සිනමාපටය ප්‍රදර්ශනය කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments