21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්පංකජනී රංඟායාතනයේ ශීර් ෂාභරණ පැළඳවීමේ කලඑළි මංගල්‍ය 2024 (30) දා...

පංකජනී රංඟායාතනයේ ශීර් ෂාභරණ පැළඳවීමේ කලඑළි මංගල්‍ය 2024 (30) දා…

නර්තන ආචාරිණි තනුජා හර්ෂනී පලිහේන ගුරු මහත්මිය යටතේ උඩරට නර්තන කලාව හදාරා පංකජනි රංඟායතනයෙන් පායිම්පත් පැළඳීමට අභිසෙස් ලැබු හිරුෂි,හෂිණි,වෙනුලි, ලිතුමියා,සංජනා, දහමිසා, විමාෂා, හිමන්දි, ඔනිතී,තෙහාරා, දහමි,ලාවන්‍යා,වෙනුලි මහිෂා, සඳලි,ටනුලි,රවලි,කවීෂා,රුවනි,ඉතන්දි,සිහස්නා,ජලංගනා, යන දියණියන්ගේ ශීර්ෂාභරණ පැළඳවීමේ චාරිත්‍රානුකූල කලඑළි මංගල්‍ය (30)පෙරවරු 5.55ට යෙදෙන සුභමූර්තියෙන් ඓතිහාසික කොරතොට රජමහා විහාරස්ථානයේදී ප්‍රවීණ නර්තන ඇඳුරුමඩුල්ලකගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments