කොළඹ වික්‍රමපාල
පාසැල් දිවා ආහාරයට ලබාදී ඇති සහල්වල ගැටලුවක් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ද පෙන්වා දෙයි.
ලෝක ආහාර වැඩසටහන යටතේ යකඩ අඩංගු කර සබල කරන ලද සහල් metric ton 735 ලංකාවට ගෙන එන ලද්දේ පසුගිය දෙසැම්බර් මස එම සහල් මිටිවල පැහැදිලිව සඳහන් කොට ඇත්තේ මැයි පෙර බෙදා අවසන් කරන ලෙසයි මේ වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවෙන් පසු හාල්වල කෘමි සතුන් ඇති බව සඳහන් කොට ඇත බස්නාහිර පළාත සහ උතුරු පළාත සහල් ලබාගෙන නැත සෙසු පළාත් අය සහල් රැගෙන ගොස් ඇත මේ තත්ත්වයට වගකියන්නේ කවුද සහල් බෙදීම ප්‍රමාදයට වගකියන්නේ කවුද ලෝක ආහාර වැඩසටහනෙන් නොමිලේ ලබාදුන් සහල් අහිමි කිරීම තුළ ඉදිරියේ අපට උපකාර කරයිද යකඩ අඩංගු සහල් මෙලෙස අහිමි කිරීම බරපතල ගැටලුවකි