29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPලීීට්රෝ හා ලාෆ් ගෑස් මිල ගණන් අඩුකර තිබේ.

ලීීට්රෝ හා ලාෆ් ගෑස් මිල ගණන් අඩුකර තිබේ.

මේ සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියේ ලිට්රෝ ගෘහස්ථ කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් රුපියල් 150කින් අඩුකර තිබේන අතර එහි නව මිල රුපියල් 3.790ක්වේ. කිලෝ ග්‍රෑම් පහක මිල රුපියල් හැටකින් අඩුකර ඇත. ඒ අනුව එම සිලන්ඩරයක නවමිල රුපියල් 1.522ක්වේ. කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 28කින් අඩු කර තිබෙන අතර එහි නව මිල රුපියල් 712ක් වන බවය. මේ මිල ගණන් අද(04)මධ්‍යම රාත්‍රියේ සීට ක්‍රියාත්මකවේ.

මේ අතර ලාෆ් ගෑස් මිල ගණන්ද අඩු කර තිබේ. ඒ අනුව ගෘහස්ත කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රු.160කින් අ අඩුකර තිබෙන අතර එහි නව මිල රු.3..680ක්වේ. කිලෝ ග්‍රෑම් පහේ සිලින්ඩරයක් රුපියල් හැටපහකින් අඩුකර තිබෙන අතර එහි නව මීල රුපියල් 1.477ක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments