26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අද දින දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා උදෑසන දුම්ර්ය ගමන්...

අද දින දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා උදෑසන දුම්ර්ය ගමන් වාර 50 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වෙමින් පවතිනවා-ඉන්දික දොඩන්ගොඩ කැදව්ම්කරු දුම්රිය නගා සිටුවීම සදහා වෘත්තීය සමිති

කොළඹ වික්‍රපාල

හවස් කාලයේ මේ ප්‍රමාණය තවත් වැඩිවීමට නියමිතයි.
මෙයට ප්‍රධානම හේතුව වනුයේ 2018-05-09 වන දින අනුමත අමාත්‍ය මණ්ජල තීරණය පදනම් කරගෙන මේ දක්වාම දුම්රිය එන්ජින් රියදුරු බදවා ගැනීමේ පරිපාටිය සකස් කිරීමට කටයුතු නොකිරීම නිසා නව බදවා ගැනීම් සිදු කිරීමට නොහැකි වීමත්, හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි HKW බණ්ඩාර මහතාගේ මැදිහත්වීම මත දැනට තුන්වන පෙළ හිටින දුම්රිය එන්ජින් රියදුරු වරුන්ගේ දෙවන පෙළ උසස්වීම් ලබාදීමට ගත් ක්‍රියා මාර්ග දිගින් දිගටම ප්‍රමාද කිරීමත් , දෛනිකව ධාවනය විය යුතු දුම්රියන් බොහෝ ප්‍රමාණයක් අවලංගු වීම, ප්‍රමාද වීම සම්බන්ධයෙන් කළමණා කාරීත්වය නිසි අවධානයක් යොමු නොකිරීමත් බව පෙන්වා දෙමු.
මේ සදහා නිසි විසදුමක් ලැබෙන තෙක් අඛණ්ඩව මෙම ක්‍රිටයා මාර්ගයේ යෙදීමට ලොකෝමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය තීරණය කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments