වික්‍රමපාල
ඒ් මහතා මේබව පැවසුවේ Blueocean ව්‍යාපාර සමූහයේ 13 වන සංවත්සරය සැමරුම වැල්ලවත්ත ප්‍රධාන හෝටලයකදී පැවැති අවස්ථාවට ඒක්වෙමින්ය. එහිදි වැඩිදූරටත් අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද කීය……..
ජාත්‍යන්තරයට දෙන්න ඕනේ අපේ රටේ එපාක්මන්ට හදන්ඩ ආයෝජනය කරන්න
I m f එකේ සල්ලි ලැබුනා කියලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ
මේවට නීත්‍යානුකූලව සල්ලි එන්නේ මහ බැංකුවයි අනිත් ආයතනයි එකතුවෙලා යම් සහනයක් ලබා දුන්නොත් ව්‍යාපාරික ප්‍රජාවට අපට ගොඩ එන්න පුළුවන්.
මේ ප්‍රශ්නෙම පෝට් සිටි එකටත් තියෙනව පොත් සිටියකට සල්ලි ගෙන ආවොත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා බ්ලොක් එකක් තමයි තියෙන්නේ රටක් හැටියට දියුණු වෙන්න නම් අපි හාඩ් කරන්සි ගේන්න ඕනෙමයි
එපාට්මන්ට් වලට ඉන්වෙස්ට් කරන්න අවස්ථාව ලබා දෙන්න රජයෙන් ඉල්ලා සිටිනවා
සල්ලි තියෙන මිනිහා ලංකාවට සල්ලි ගේන්න අවුරුද්දක් ඉන්න යන්නේ නැහැ aprules දෙනකන් අපි කවුරුත් දන්නවා ඕස්ට්‍රේලියාවේ apartment එකක් ගන්න මාස හයයි යන්නේ ඒ වගේ ලොකු රටක් වෙලත්
ලංකාවට 1000 තවුසන් ඩොලර්ස් ගේන්න මාස අටක් යනවා මේක බලලා යමක් කරනවා නම් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන්
නීති රීති ලිහිල් කරලා ආයෝජකයන්ට ප්‍රතිලාභ ඇති වෙන විදිහට සහන ලබා දුන්නොත් ආයෝජකයෝ බොහෝ දෙනෙක් අපේ රටට එනවා අපි හැමෝම රට ගියාම ලංකාව ගැන නෙගෙටිව් මාකටින් තමයි තියෙන්නේ ඒ වුණාට මම කියන්නේ ලංකාවේ වගේ රටක් කොහෙවත් නැහැ
අපේ රටේ ඉඳලා ගිය කට්ටිය තමයි ගොඩක් නැගිටු මාකටින් කරන්නේ අපි ලංකාවේ නිදහස් අධ්‍යාපනය දෙනවා free education වලින් පස්සේ ඒගොල්ලන් my great කරාම පස්සේ කතා කරන්නේ අපේ රට හරි නැගිටු විදිහට ඒක හරි දුකයි
අප මහල් නිවාස කරලා මිනිස්සුන්ට ඔප්පු ප්‍රධානය කරලා තියෙනවා විශාල ප්‍රමාණයක් අපේ ළඟ රැකියා කරනවා
house made ගෙන් මාසෙකට එන්නේ ඩොලර් මිලියන 550 හැබැයි apartment වලින් forring carensy ඉක්මනට ගේන්න පුළුවන් �