කැලණිය විශ්වවිද්‍යාලය සහ යක්කල පිහිටි වික්‍රමආරච්චි අයුර්වේද විද්‍යායතනය හෙට (05) සිට වසා සතියකට වසා දැමීමට තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ නේවාසිකාගාරවල සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දී ඇති බවය.
එමෙන්ම
මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම අද (04) සිට නැවත දැනුම්දෙන තුරු නවතා දමා තිබේ.
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා මේ බව ප්‍රකාශ කළේය.