හමාස් නායක ස්මයිල් හනියේ ඉරානයේදී ඝාතනයවීමත්, හිස්බුල්ලා සංවිධානයේ අණදෙන නිලධාරියකුවු සුක්‍රේ ඊශ්‍රායල් ප්‍රහාරයකදී ඝාතනය වීමත් සමග මැදපෙරදිග යුදමය තත්ත්වය ගාසා තීරයෙන් ඔබ්බට ගොස් මැදපෙරදිග පුරා පැතිර යමින් තිබේ.
ඒ අනුව මේවනවිට ඉරානයේ අධ්‍යාත්මික නායකයාද ඇතුළු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය හා යෙමනයේ හූති කැරලිකරුවන් විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි එම ආරංචි මාර්ග වල සඳහන් වෙනවා.
මැද පෙරදිග ගිනි ඇවිලෙන ලකුණු ?
RELATED ARTICLES