29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මිලියන දෙසිය දොළහක් වටිනා හෂිස්වර්ගයේ මත්ද්‍රව්‍ය පාර්සලයක් රේගු දැලේ.

මිලියන දෙසිය දොළහක් වටිනා හෂිස්වර්ගයේ මත්ද්‍රව්‍ය පාර්සලයක් රේගු දැලේ.

ඉතාලියේ සිට කොළඹ පිහිටි භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් හරහා එවනු ලැබු තෑගි පාර්සලයක හෂීශ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30 ක් තිබි අත් අඩංගුවට ගැනීමට රේගු ආදායම් අධීක්ෂණ ඒකකය සමත් වී තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 212 ක් වේ.
අත් අඩංගුවට ගනු ලැබු මත්ද්‍රව්‍ය තොගය හා එක් සැකකරුවෙකු වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී ඇත. මෙම පාර්සලය එවා ඇත්තේ මතුගම ප්‍රදේශයේ ලිපිනයකටයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments