මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ.
ඒ අනුව ඔහු හෙට උදෑසන (23) වැඩ භාරගැනීමට නියමිතය. මෙම ජනාධිපතිවරණයේ විශේෂත්වයක් වනුයේ දෙවන මනාපය ගණන් කිරීම හා කිසිදු අපේක්ෂකයෙක් 50%ක ඡන්ද ප්‍රතිශතයක් නොලැබීමයි.
දෙවන මනාප ප්‍රතිපල මෙසේය…2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.
වන්නි දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස – 6,162
අනුර කුමාර දිසානායක – 2,390
……………………………
කොළඹ දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස – 35,488
අනුර කුමාර දිසානායක – 17,902
……………………………
කුරුණෑගල දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස – 7,920
අනුර කුමාර දිසානායක – 6,408
……………………………
නුවරඑළිය දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස – 5,404
අනුර කුමාර දිසානායක – 3,162
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය…
සජිත් ප්‍රේමදාස – 207,254
අනුර කුමාර දිසානායක – 108,219
……………………………
මාතර දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස – 4,505
අනුර කුමාර දිසානායක – 3,130
ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය…
අනුර කුමාර දිසානායක – 290,792
සජිත් ප්‍රේමදාස – 151,957
……………………………
මඩකලපුව දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස – 7,191
අනුර කුමාර දිසානායක – 4,467
……………………………
හම්බන්තොට දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස – 3,093
අනුර කුමාර දිසානායක – 1,763
……………………………
ගාල්ල දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස – 5,828
අනුර කුමාර දිසානායක – 4,714
……………………………
කෑගල්ල දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස – 4,314
අනුර කුමාර දිසානායක – 3,869
……………………………
කළුතර දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස – 8517
අනුර කුමාර දිසානායක – 6135
…………………..
මොනරාගල දෙවැනි මනාපය
සජිත් ප්‍රේමදාස – 1,820
අනුර කුමාර දිසානායක – 1,395
ඒ අනුව දිස්ත්‍රික්කයේ මුළු ප්‍රතිඵලය මෙසේ විය…
අනුර කුමාර දිසානායක – 141,664
සජිත් ප්‍රේමදාස – 136,058