29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ප්‍රවීන කලාකරු ඩබ්ලිව්.ජයසිරි දිවිසැරියෙන් සමුගනී..

ප්‍රවීන කලාකරු ඩබ්ලිව්.ජයසිරි දිවිසැරියෙන් සමුගනී..

ප්‍රවීණ කලාකරු සිංහල සංස්කෘතික ආයතනයේ , සුදර්ශියේ ….අපේ..හිටපු සභාපති …ඩබ්ලිව්. ජයසිරි මහතා….දිවිසැරියෙන් සමුගත් බව ඉතා කණගාටුවෙන් දන්වා සිටිමි………ඔහුගේ දේහය….මහජන ගෞරවය සදහා හෙට 23, පෙරවරුවේ සිට බොරැල්ල …රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තිබේ……..අවසන් කටයුතු 2024 සැප්තැම්බර් 24 දා…සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරෙන බව ඉතා කණගාටුවෙන් දන්වමි….

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments