25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගැලවුණ කිරුළ නැවතත් පුෂ්පිකාට

ගැලවුණ කිරුළ නැවතත් පුෂ්පිකාට

2021 වසරේ ඇමරිකාවේ පැවැත්වුණු විවාහක ලෝක රූ රැජිණ තරගාවලියේදී ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පළන් පුෂ්පිකාද සිල්වාට යම් චෝදනා මත අහිමි වුන කිරුළ අධිකරණ තීන්දුවක් මගින් නැවතත් පුෂ්පිකාට හිමිව තිබෙනවා
ඒ සම්බන්ධව ප්‍රකාශ කිරීම සඳහා අද දිනයේදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා රූ රැජිණ තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක චන්දිමාල් ප්‍රනාන්දු සහ පුෂ්පිකාදද සිල්වා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

01 . චන්දිමාල් ප්‍රනාන්දු ජාතික අධ්‍යක්ශක ශ්‍රි ලංකා රැ රැජින තරගාවලිය.

2021 ලොක රෑ රුජින තෙරිමේදි ඇතිවු ප්‍රශ්න නිසා ලොක රැ රුජින කිරුල සම්බන්ධව ප්‍රශ්නයක් මතුව තිබුණා

පුෂ්පිකාදද සිල්වා මේ සම්බන්ධව ගල්කිස්ස දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ද අරගෙනතිබුණා

පසුව සමථ කොන්දේසිමත අධිකරණ තීන්දුවක් ලබා දුන්නා ඒ අනුව එහි සඳහන් වුණේ 2021 ලෝක විවාහක රූ රැජිණ කිරුළ නැවතත් පුෂ්පිකාද සිල්වාට ලබාදෙනන ලෙසත් ඒ සම්බන්ධව ප්‍රසිද්ධියේ මාධ්‍ය දැනුවත් කරන ලෙසත් ඒක තමයි මේ අද කරන්නේ

අපි කවදත් කිව්වේ නෑ පුෂ්පිකාට කිරුළ දෙන්නෙ නෑ කියලා නමුත් ඇය වාරණය යුගයක් අරන්ිබුණා අවුරුදු දෙකකට ආසන්න කාලයක්.

අද ඒ ටයිටල් එක ඇයට ආයෙත් ලබා දෙනවා අද සිට ඒ කිරුළ ඇයට හිමි..

මෙවැනි තරග පැවැත්විම තුලින් රටවල් ගණනාවක තරඟකරුවන් ලංකාවට එනවා එම නිසා සංචාරක ශේත්‍රයට ලොකු ප්‍රගතියක් පිටුවහලක් වෙනවා.

  1. පුශ්පිකා ද සිල්වා 2021 ලොක රැ රුජින

ඇමරිකාවේ පැවැත්වුන ලොක රැ රුජින තරගාවලියට සහභාගි වුණේ විවිධ කම්කටොළු එක්ක

විවාහ වීම විතරයි ඒකෙ කොන්දේසි විදිහට තිබුණේ දික්කසාදයක් ගැන අදහසක් තිබුණෙ නෑ

ගල්කිස්ස දිසා අධිකරනයට ගිහින් වාරන නියොගයක් ගත්තා ඒක වසර දෙකක් පුරාවට තිබුනා පසුව අධිකරන නියොගයක් දුන්නා ඒ ටයිටල් එක ප්‍රසිද්දියේ ලබා දෙන්න කියල.

වේදිකාව උඩ මගෙ ඔටුන්න ගැලෙවුවා කියන්නෙ මාව වේදිකාව උඩ නිරුවත් කරා හා සමානයි.

මම ඔටුන්නකට පොර බැදුවේ නෑ විවාහා උනාට පස්සෙ කාන්තාව ඉවරයි කියනවා ඒක එහෙම නෑ කියල මම පෙන්නුවා.

මම ගමකින් ආව කාන්තාවක් මාව බින්දුවටම වැටුනා මට ලොකු හානියක් උනා.

අද නැවතත් සත්‍ය ජයග්‍රහණය කරලා තියෙනවා මට කා එක්ක වත් තරහක් නෑ

මේ තරග සංවිධානය කරන අයට කියනවා නැවත මෙවැනි දේවල් ඇතිවෙන දෙන්න එපාපා කියලා …

මේ අවුරුදු දෙකේ මම විශාල කඩා වැටීම් වලට ලක්වුනා..

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments