සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා සෑහැල්ලු පන්ද්‍ර ක්‍රිකට් සම්මේලනයේ නව සභාපති තිසර ගුණසිංහ,ලේකම් රක්ෂාන්ද සිල්වා,...

ශ්‍රී ලංකා සෑහැල්ලු පන්ද්‍ර ක්‍රිකට් සම්මේලනයේ නව සභාපති තිසර ගුණසිංහ,ලේකම් රක්ෂාන්ද සිල්වා, භාණ්ඩාගාරික කුඩා බණ්ඩාර ඉලුක්පිටිය

ශ්‍රී ලoකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණය (07) කොළඹදී පැවැත්විණි. එහිදී අභිනව සභාපතිවරයා තිසර ගුණසිoහ ද ලේකම් ලෙස රුක්ෂාන් සිල්වාද භාණ්ඩාගාරික ලෙස කුඩා බණ්ඩාර ඉලුක්පිටිය මාධ්‍ය ලේකම් ලෙස ප්‍රදීප් නානායක්කාරද පත්වීම් ලද අතර
එම අවස්ථාව සඳහා දිස්ත්‍රික් ක්‍රීඩා සoගම් වල විධායක සභාව නියෝජනය කරන නිළධාරීන් ඇතුළු පිරිස සභභාගී වූ අතර එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ සැහැල්ලු පන්දු ක්‍රිකට් දියුණු කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බවයි

ලේකම් වරයා සහ භාණ්ඩාගාරිකවරයාද මෙහිදී අදහස් දක්වන ලදි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments