වසර හතරක කාලය තුළ කරපු වැඩ වලින් ටිකක් මෙන්න ….. මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ වරුණ ජයසුන්දර මහතා 2001 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව තිබෙනවා.. උතුර .නැගෙනහිර .ඌව. බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට තම සේවාව ලබා දුන් වරුණ ජයසුන්දර මහතා පසුව විශේෂකාර බලකායට එක්වුණා… ඔහුගේ ගමන් මග පිළිබඳව සඳහන් කිරීමේදී බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ 2020 වසරේ ජනවාරි මස 30 වන දින සුවිශේෂී මතක සටහන් තබමින් ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොකළ මත්ද්‍රව මෙහෙයුමක් සිදු කළේ එකම ස්ථානයකදී පොලිසිය විසින් සිය භාරයට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය සහ ගිනි අවි තොගය රක්‍ෂාංශ භාරයට ගනිමින් එහිදී heroine කිලෝ 192 ක් සහ පිස්තෝල අවි දහයක් පොලිස් භාරයට ගැනීමට හැකි උනේ. වරුණ ජය සුන්දර මහතාගේ නායකත්වයෙන් යුතුවයි.. එකී මෙහෙයුම බණ්ඩාරගම ප්‍රදේශයේදී සිදුකර තිබුණ. එවැනි ආකාරයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටි වර්ණ ජයසුන්දර මහතාට 2020 වසරේ ජුනි මස විශේෂකාර බලකාය භාර දෙනු ලැබුවේ එවකට පැවැතිය අභියෝග හමුවේ සිය වගකීම සහ යුතුකම ඉටුකිරීමටයි…. නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ නීතිඥ වරුණ ජයසුන්දර මහතා එම අභියෝගය භාරගනිමින් පොලිස් විශේෂකාර බලකාය වෙනුවෙන් තම කාර්යභාරය උපරිම අයුරින් ඉටු කරමින් සමස්ත රට වැසියා වෙනුවෙන් සිය වගකීම නොපිරිහෙලා ඉටු කිරීමේ කටයුතු ආරම්භ කළා. …සංවිධානාත්මක අපරාධ මර්ධනය මත්ද්‍රව්‍ය ජාවාරම් වැඩලීම තම ප්‍රමුඛතම කාර්යභාරයක් වූ අතර එහිදී වැඩි අවධානයක් යොමු කළේ පාසල් දරුවන් මත්ද්‍රව ජාවාCරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වීම වැළැක්වී මයි. ඒ අනුව වසර හතරයි මාස අටක කාලය තුළ ප්‍රධාන පෙළේය සංවිධානාත්මක අපරාධ කළේ සාමාජිකයින් එකසිය අසූ පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. තවද ටීපනස් හය වර්ගයේ ගිනි අවි 42ක් මිලිමීටර් නවය වර්ගයෙන් ගිනි අවි 78ක්.. revolver 35ක් ඇතුළු විවිධ වර්ගයක ගිනි අවි එකසිය පනහකට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට විශේෂකාර බලකා සෙබළුන්ට හැකි වුණේ නීතිඥ වරුනි ජයසුන්දර මහතාගේ නායකත්වයෙන් යුතුවයි. ඊට අමතරව හෙරොයින් කිලෝ ග්‍රෑම් 350කට අධික ප්‍රමාණයක් අයිස් මත්ද්‍රව කිලෝග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 6800 සහ දේශීය ගංජා කිලෝ ග්‍රෑම් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට විශේෂකාර බලකායට සිය නායකත්වය දෙනු ලැබුවේ නීතිඥ වර්ණ ජයසුන්දර මහතාගේ සේවා කාලයේදී. එපමණක් නොව මෙරට සිදුවූ මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ යෙන් කුලී ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට යාමේදී විශේෂකර බලකාය සමඟ ඇතුව වෙඩි හුවමාරු වලදී ම සැකකරුවන් දහතුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුනා. වසර හතරයි මාස අටක සේවා කාලය පිළිබඳව සඳහන් කිරීමේදී සඳහන් කළ යුතු කාරණාව වන්නේ සේවා කාලය තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන්න නිලධාරියකු ලෙසයි. තවද විශේෂකාර බලකා හිටපු අනෙද නිදහරි නීතිඥ මරණ ජයසුන්දර මහතා ත් ලස්සවාදය මුලින් උපුටා දැමීමේ දී මානුෂ්‍යය මෙහෙයුම හරහා ඉටුකලේ දැවැන්ත කාර්යභාරයක්.. එල්ටීටීඊ සංවිධානය මාවිල්ලාරු වේල්ල වසා දැමූ අවස්ථාවේ එය මුදා ගැනීමට යුද හමුදාව ේ පෙරමුණට යාමයේදී එවකට සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස කටයුතු කළ ා නීතිඥවරුනි ජය සුන්දර මහතා. මහතාගේ නායකත්වයෙන් යුතු විශේෂකාර බලකාය දැවැන්ත මෙහෙවරක් ඉටුකළා .. තවද ත්‍රස්තවාදීන් විසින් අවහිර කර තිබූ ප්‍රධාන සැපයුම මාර්ගයක් වූ ඕමන්තේ සිට පුළුවන්කුලම දක්වා කිලෝමීටර දහයක් දුරින් වූ කොටස ක් 2009 පෙබරවාරි මස 9 වැනිදා පැය විසි හතරක් තුළ බට පිරිස් වලට ගමන් කළ හැකි පරිද්දෙන් මුදාගෙන යුද හමුදාවට අවශ්‍ය අපහසුකම් සැපයීමට නීතිඥ මරණ ජයසුන්දර මහතාගේ නායකත්වයෙන් යුතු බට පිරිසට හැකි වුණා. සෑම අවස්ථාවකදීම ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් අභීතව කටයුතු කළ නීතිඥවරුණු ජයසුන්දර මහතා එම තනතුරෙන් නික්ම ගියද ඔහුට නැගෙනහිර පළාත බාරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට යොමු කර තිබෙනවා.
එස්.ටී.එෆ් එකට සමුදුන් ජේෂ්ඨ නියෝජ්‍යොපලිස්පතේ නීතිඥවරුණ ජයසුන්දර මහතා…
RELATED ARTICLES