21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වෙළෙඳපොළේ ඉල්ලුමට එන ඕන වාහනයකට අදාළ පාව්චි කරන ලද අමතර කොටස් සැපයීමට...

වෙළෙඳපොළේ ඉල්ලුමට එන ඕන වාහනයකට අදාළ පාව්චි කරන ලද අමතර කොටස් සැපයීමට බලාපොරොත්තු වෙනවා.

ලංකාවේ වාහන වර්ග අනුවකට පමණ අමතර කොටස් අපි ගෙන්වනවා-පාව්චි කර වාහන අමතර කොටස් ගෙන්නනන්ගේ සංගමය. ;ලේකම් පවාස් ඉසඩ්
මේ වන විට වාහන වල මිල .. අධික වීම සහ බදු කීපයක් තිබෙන නිසා මෙම අමතර කොටස්වල මිලත් ඉහළ යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපිටම ටොයිටා ලංකා එකේ බපර් එකක් ලක්ෂයක් කියලා හිතමු අපි ඒක දෙනවා..රුපියල් 20000ක් වගේ මුදලකටපාවිච්චි කරන ලද වාහන අමතර කොටස් අපි ජපානෙන් කොරියාවෙන් සහ වෙනත් රටක ඉතාමත් අඩු මුලට ගෙන්වා දෙන සංගමයක් අර අමතර කොටස් අඩු මිලකට තිබෙන වැගන්නාර වැනි වහනවල මිල ඉදිරියේදී අඩුවෙන්න පුළුවන්..
වෙළඳපොළ අවශ්‍යතාවය අනුව වෙළෙඳපොළේ ඉල්ලුමට එන ඕන වාහනයකට අදාළ පාව්චි කරන ලද අමතර කොටස්…සැපයීමට බලාපොරොත්තු වෙනවා.
වෙළඳපොළ මිල වාහනවලඉහළට ගිහිල්ලා තිබෙන නිසා මෙම තරඟාකාරීත්වය අතරේ අපි කොහොම හරි බලනවා ජනතාවට අඩු මිලට වාහන අමතර කොටස්.ලබා දෙන්න..

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments