ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ඩි.විරසිංහ මහතා මේ බව පැවසුවේ අද (27) බොරැල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලායේ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය….
ආයුධ පෙන්වන්න කියලා දෙදෙනෙකු වෙඩි තබා ගතනය කරනවාරජයේන් අපි ඉල්ලන්නේ මෙ වගේ දෙවල් වල සත්‍ය රටට කියන්නමුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා රටට අයවැය කළේ
ජාත්‍යන්තර මුල්ය අරමුදලින් රාමුවක් ඇති කරලා තිබෙනවා කරන්න ණය ආදී කටයුතු කරගෙන යන්න රාමුවක් ඇති කරලා තිබෙනවා
යම් සංවර්ධන කටයුතුවලට සුබසාදන කටයුතුවලට මුදල් වෙන් කරමින් මේ අයව ඉදිරිපත් කරලා තිබෙනවා එහෙම උනාට අපිට ඇතිවුණා ප්‍රශ්නයක් මේ අයවැයෙන් කරන්න තිබුණේ මේ පමණද කියලා ප්‍රශ්නය අපට තිබෙනවා.නාස්තියට දූෂණයට නැති කරනවා කිව්වත් තාම රටේ ප්‍රශ්න තිබෙනවා
අපි බලාපොරොත්තු උනා ආර්ථික සැලසුමකට අනුව රට ගමන් කරයි කියලා
අපනයන කරන්න නිෂ්පාදනය කරන්න ඕනා ඒ නිෂ්පාදනය කරන්න වැඩි කරන්න මොකක් හදපු සැලැස්මක් තියනවද?
අපේ රටේ අනපනත් ගෙන එමේන් රටේ ස්වාරිත්ව නැතිවෙලා තිබෙනවාමේ අයවැයෙන් කිසිම දෙයක් වුනේ නෑ දැක්මක් නැති අයවැයක්සැලසුම් නැහැ වක්‍ර බුදු හරහා බදු ගන්න කටයුතු කරනවා.වාහන වලින් බදු ගන්න වේන්නෙ වහන ගෙන්නුවොත් විතරයි.විට්ස් වාහනය වැඩි උනා. ත්‍රිවිලරය ලක්ෂ 20 යි.
GMOA එකත් දැඩි විරෝධය දක්වමින් ඉන්නවා රජයටපොසත් රටක් එක අයවැයකින් බැහැ නමුත් මෙ අයවැය සර්තක නැහැඅපේ පක්ෂයේ ලාංඡනයෙන් පළාත් පාලන චන්දේ ඉල්ලනවා
සමහර පක්ෂ සමග එකතු වෙලා හා ස්වාදින කන්ඩායම් හා තරුව ලකුනින් හා එකතුවේලා යන්න බලන් ඉන්නවා කැගල්ල සහා රටේ අනිත් ප්‍රදේශ වලින් ඉල්ලනවා අපේ මිත්‍ර පක්ෂ වල අයට එන්න පුළුවන්
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩියු ගුණසේකර මහතා……ඕනෑම මුදල් අමාත්‍යවරයෙක් රටේ ආර්ථිකය ගැන ගැඹුරු විග්‍රහක් කරන්න ඕනේ ඒක කරලා නැති බවයි මට පේන්නේ.ජාත්‍යන්තර ආර්ථිකය හරි ලංකාවේ ආර්ථිකය හරි කිසිම විග්‍රහයක් කරලා නැති බවයි මට පේන්නේ
රටවල් පහයි සංවර්ධනය වෙලා තිබෙන්නේ අනිත් රටවල් ඔක්කොමව නය අර්බුදයකට පත් කරලා තිබෙනවා. අවුරුදු 80 වලත් තිම අපි සංවර්ධනය වෙලා නැහැ. මම විතරයි ණය අර්බුදය ගැන කතා කරලා තිබෙන්නේරට තුලින් නය ගන්නේ පොලි මුදලාලිලාගේන් පිට රටින් ණය ගන්නේත් පොලි මුදලාලිගේන්.
කැබිනට් එකවත් දන්නෙ නැතුව එදා මහා බැංකු අධිපති අපු ගමන් රට බංකොලොත් කියලා කිව්වා ගොඨා කියපු නිසාද දන්නේ නැහැ හැබැයි බැංකු අධිපති මාධ්‍ය හමුව තියලා කිව්වා එයාට එහෙම කියන්න බැහැ.. ආණ්ඩුවයි කියන්න ඕන
69 ලක්ෂය ඔබ තුමා පැත්තේ හිට ගන්න එකක් නැහැ කියලා මම කිව්වා ගෝඨාභයට ඇහුවෙ නැහැරනිල් ට මොකද උනේ ගියා යන්න
අනුර අයි.එම්. එෆ් එවාට අහු වුනාවානිජ මණ්ඬලයේ ලොක්කා තමයි ජනාධිපතිගේ උප දේශක. රට කොහෙද යන්නේ .ආණ්ඩුව , විපක්ෂ තේරුම් ගන්නේ නැතිනම් රට කෙහෙද යන්නේ
ලොකය වෙනස් වන බව කියන්නේ නැහැ
අනුර කුමාර මගේ යලුවාහැබැයි ආර්ථිකය ප්‍රශ්න බලන් නැතුව රට ගෙනියන්න බැහැ
මුල්‍ය බලන්න ඕනේ ෆිනැස් ,බැංකු ලිසිං බලන්න කරන එවා බලන්න ඔන
අයි.එම්.එෆ් .එක වැඩිකල්දුවන්නේ නැහැ ඒ අයට සල්ලි නැහැඅනුර කොහාටද යන්නේ එතකොට
ට්‍රාම් ඔක්කොම නවතන්න හදන්නේ ලොක ආර්තකය වෙනස් වන බව මෙ අයට තෙරේන්නේ නැහැ ගොඩක් රටවල් ණය අර්බුදය තියනවා
අපේ පක්ෂයේ ලාංඡනයෙන් පළාත් පාලන ඡන්දේ ඉල්ලනවා සමහර පක්ෂ සමග එකතු වෙලා හා ස්වාධීන කණ්ඩායම් හා තරුව ලකුණින් හා එකතුවේලා යන්න බලන් ඉන්නවා කැගල්ල සහා රටේ අනිත් ප්‍රදේශ වලින් ඉල්ලනවා අපේ මිත්‍ර පක්ෂ වල අයට එන්න පුළුවන්