29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොරෝනා මරණ 3ක් - 38 හැවිරිදි පුද්ගලයෙකුත් මරුට

කොරෝනා මරණ 3ක් – 38 හැවිරිදි පුද්ගලයෙකුත් මරුට

අද (31) කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 316කි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක් සහ අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments