28.2 C
Sri Lanka
Wednesday, September 17, 2025
Homeදේශීය පුවත්ප්‍රාදේශීය පුවත්කොලොන්නාව පුරවැසි සතිය ආරම්භ වෙයි...

කොලොන්නාව පුරවැසි සතිය ආරම්භ වෙයි…

“පුරවර සතිය” ආරම්භ කරමින් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව හා කොලොන්නාව නගර සභාව විසින් අද (15දා) වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

ඒ අනුව පුනරුද පුරවර සංකල්පය යටතේ අද ජංගම සේවා දිනය ක්‍රියාත්මක කෙරුණි.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව විසින් ජංගම සේවා වැඩසටහන යටතේ ස්වයං රැකියා පොළක්, හැදුනුම්පත් එක්දින සේවා වැඩසටහනක්, NAITA ආයතනය මගින් පුහුණු පාඨමාලාවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

එම වැඩසටහන වැල්ලම්පිටිය , කලවිටිගොඩැල්ල විහාරස්ථානයේ දී පැවැත්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments