2025 / 26 වර්ෂ සඳහාකොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත්ව සිටිති ඒ අනුව ලේකම් : දිනේෂ් එස්. පෙරේරා , ස්වාධීන රූපවාහිනීය,සභාපති : ඩී. එච්. වික්‍රමපාල , ස්වර්ණවාහිනීය,
භාණ්ඩාගාරික : බුද්ධි මාධව හිරු,ප්‍රධාන සංවිධායක : චන්දිම ජයලාල්,උප සභාපති : අසංක සංජය , සිරස,උප ලේකම් : බුද්ධික කුමාරසිරි , දෙරණ,උප භාණ්ඩාගාරික : දමිත් වානගුරු , රූපවාහිනී
විධායක කමිටු සාමාජිකයන් ලෙස අවංක කුමාර , සිරස,සුමේධ සංජීව , ස්වර්ණවාහිනී,සුනෙත් හේවාවිතාරණ ස්වාධීන රූපවාහිනි,සුසන්ත රත්නායක , හිරු,බිල් ක්ලින්ටන් , දෙරණ,ලංකා ඩී. ජයවර්ධන , DAN TV,ධම්මික සේනාරත්න , රූපවාහිනී,සචින් චතුරංග , ස්වර්ණවාහිනී