සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPශ්‍රී ලංකා රේගුව දිනක් තුල ලැබූ ඉහලම ආදායම වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා රේගුව දිනක් තුල ලැබූ ඉහලම ආදායම වාර්තා කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුල එකතු කළ ඉහලම ආදායම ඊයේ(15), වාර්තා කළේය.

ඒ අනුව රුපියල් මිලියන 24,918ක බදු මුදලක් එදින රැස් කරනු ලැබූ අතර මේ වසරේදී ඔක්තොම්බර් (15) වනවිට රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කර ඇත.

2025 වසරට රේගුවට ලබා දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,115ක මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කර තිබු නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments