26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedප්‍රමිතියෙන් යුතු පොල්තෙල් බෝතලයක් රුපියල් හාරසිය පනහට සතොසෙන්.

ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් බෝතලයක් රුපියල් හාරසිය පනහට සතොසෙන්.

ප්‍රමිතියෙන් යුතු දේශීය පොල්

තෙල් බෝතලයක් රුපියල්

450ක පාලන මිලකට ලබාදීම

සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා

පවසයි.

අද (12) පැවති මාධ්‍ය හමුවකදී

අමාත්‍යවරයා මේ බව සඳහන්

කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු

අමාත්‍යවරයා,

“මේ අවුරුද්ද ඉවර වෙනකල්

පිරිසිදු මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු

දේශීයව නිෂ්පාදනය කරන පොල්

තෙල් බෝතලයක් කවර

වෙනස්කම් ඇති වුණත් රු

450කට සතොස සහ සම්පකාර

ව්‍යාපාරය හරහා අලෙවි කරනවා. ඒ

ගිවිසුමට අපිට එලෙඹෙන්න

පුළුවන්. එතකොට මේ වර්ෂය

නිමවෙන තෙක් පොල් තෙල්වල

මිලේ ඉහළ යෑමක් සිදුවන්නේ නෑ.

කිසිදු හිඟතාවයක් නොමැතිව රු

450 මිලට පොල් තෙල් සැපයීමට

සමස්ත ලංකා පාරම්පරික පොල්

තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය

සමග අපි ඉදිරියේ දී ගිවිසුමකට

එනවා.“

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments