29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රාමසාන් උපවාසය (14) බදාදා

රාමසාන් උපවාසය (14) බදාදා

මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය එළඹෙන බදාදා (14) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි .

(12) දිනයේ නව සඳ නොපෙනුන බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඉස්ලාමීය බැතිමතුන් හරසරින් සමරන ඊදුල් ෆිතර් දිනය, රාමසාන් දිනය ලෙස හඳුන්වනු ලැබේ.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව සඳ උදා වීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය ඇරඹෙනු ඇති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments