29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක ලබන 19 තෙක් රිමාන්ඩ්.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක ලබන 19 තෙක් රිමාන්ඩ්.

සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ලබන 19 වනදා දක්වා රක්ෂික බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අධිකරණය මගින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවයි කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අසේල සම්පත් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ. ඒ, පාරිභෝගික සේවා අධිකාරියට පැමිණ එහි සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේ අසේල සම්පත්ට එරෙහිව මීට පෙර ගොනු කර තිබූ නඩුවකට අදාළවයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments