26.9 C
Sri Lanka
Friday, August 15, 2025
Homeදේශීය පුවත්රනිල් පාර්ලිමේන්තු එනවා. වජිර කියයි.

රනිල් පාර්ලිමේන්තු එනවා. වජිර කියයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාසයක කාලය තුළ සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

සභාපතිවරයා පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීන්දුවක් මත රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදානමින් පසුවන බවය.

ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments