22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොවිඩ්19 හඳුනා ගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකගෙන් නව හඳුන්වාදීමක්.

කොවිඩ්19 හඳුනා ගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකගෙන් නව හඳුන්වාදීමක්.

තත්පර කිහිපයකින් ප්‍රතිඵල ලබාදිය හැකි කොවිඩ් පරික්ෂා ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමෙරිකානු ආයතනයක් සමත්ව තිබේ.

ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.

එම විද්‍යාඥවරිය වන්නේ දුවිනි දිනුෂිකා රාජපක්ෂය.

“දැන් PCR පරීක්ෂණයක් කළහොත් දවස් දෙකක්වත් බලාගෙන ඉන්න වෙනවා ඒකේ ප්‍රතිඵල එන්න. මෙකෙදී අපිට තත්ත්පර 30කින් ප්‍රතිඵල දෙන්න පුළුවන්. මෙකෙදී හරිම සිම්පල් විදිහට බැලූන් එකක් පුම්බලා ඒකේ තියෙන ප‍්‍රාශ්වාස වාතය ඇනලයිස් කරන එක තමයි කරන්නේ,” යනුවෙන් විද්‍යාඥ දුවිනි දිනුෂිකා රාජපක්ෂ සඳහන් කළාය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments