28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්මැයි දින රැලි හා පෙළපාලි නොපැවැත්වීමට සියලු පක්ෂ නායකයින් එකඟවෙති.

මැයි දින රැලි හා පෙළපාලි නොපැවැත්වීමට සියලු පක්ෂ නායකයින් එකඟවෙති.

මැදි දින පැවැත්වීමට නියමිතව තිබූ සියලු රැස්වීම් සහ පෙළපාළි නොපැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කළ බව කෝවිඩ් -19 පාලනය කිරීමේ මධ්‍යස්ථානය පවසයි.

ඒ පිළිබඳ කොවිඩ්19 පැතිර යෑම වැළැක්වීමේ මධ්‍යස්ථානයේ පැවැති රැස්වීමකදී පක්ෂ නායකයින් සියලු දෙනා එකඟත්වයක් පැමිණියේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments