22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ජ.වි.පෙ.නායකයා ඩොලරයට මෙතරම් ආදරේ ඇයිද දන්නේ නැහැ.

ජ.වි.පෙ.නායකයා ඩොලරයට මෙතරම් ආදරේ ඇයිද දන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා……… කොළඹ වරාය නගර ගැසට් පත්‍රය නිකුත් මාර්තු 24 වෙනිදා, මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත්වුණා අප්‍රේල් මාසයේ 08දා. මෙහි භූමිය හෙක්ටයාර් 269ක භූමියක්. මෙහි හෙක්ටයාර් 178ක් වාණිඩ කටයුතුවලටභාවිතා වෙනවා. හෙක්ටයාර් 99ක් පොදු කටයුතු සදහා එනම් මාර්ග, උද්‍යාන , ජලාශ වැනි දේවල් සඳහා භාවිතා කිරීමට නියමිතයි. මින් හෙක්ටයාර් 116ක් මේ භූමිය සකස් කරන්න අයෝජනය කළ ඒ චීන සමාගමට ඔවුන්ගේ වාණිජ කටයුතු සඳහා වෙනවී තිබෙන අතර ශ්‍රී ලංකාවේ රජයට එහි හෙක්ටයාර් හැටදෙකක් හිමිවෙලා තිබෙනවා. මේ සමස්ත භූමිය ගැන 2019දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගැසට් නිවේදනයක් මගින් මේ භූමිය ශ්‍රී ලංකා රජයේ භූමියක් ලෙස නම් කරලා තිබෙන අතර නාගරික සංවර්ධන අධිකාරියට එය පවරා තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments