21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්කොවිඩ් මරණවලින් දිල්ලි ආදාහනාගාර පිරෙයි.

කොවිඩ් මරණවලින් දිල්ලි ආදාහනාගාර පිරෙයි.

කොවිඩ්19 වසංගතයෙන් මියගිය පුද්ගලයින්ගේ ආදාහන කටයුතු කිරීම සඳහා ඉන්දියාවේ දිල්ලි අගනුවර ආදාහනාගාර පැය 24ම විවෘත කර ඇත.

කොවිඩ් මරණවලින් දිල්ලි ආදාහනාගාර පිරි තිබෙන බැවින් හිස් අවකාශවලද කොවිඩ් ආදාහනය සිදුකෙරේ.

කොවිඩ්වලට තමන්ගේඥාතීන්ට වෛද්‍ය ප්‍රතිකාර කරන්න යැයි ඉල්ලා ඉන්දියාවේ ජනතාව වෛද්‍යවරුන්ට පහරදීමක්ද ඉන්දියාවෙන් වාර්තාවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments