24 C
Sri Lanka
Saturday, June 7, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟයේ තෙවන දිනය.

ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරඟයේ තෙවන දිනය.

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකක් දැවි ලකුණු 99ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 493 ක් රැස් කරගෙන සිටියදී අද පෙරවරුවේ සිය පළමු ඉනිම අත්හිටවනු ලැබුවා.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායම කඩුලු 08 ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 394ක් පිටුපසින් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments