29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නිරෝධායන නීති පිළිපැදීම පොදු ප්‍රවහන සේවාව තුල සිදුවේද මෙහෙයුමක්.

නිරෝධායන නීති පිළිපැදීම පොදු ප්‍රවහන සේවාව තුල සිදුවේද මෙහෙයුමක්.

පොදු ප්‍රවාහන සේවාවන් හි නිරෝධායන නීති පිළිපැඳීම සම්බන්ධයෙන් අද (10) දිනයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ බස් රථවල මගී ජනතාව රැගෙන යාමේදී එහි ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතු බවය.

එමෙන්ම කුලී රථ මෙන්ම කුලි ත්‍රීරෝද රථවල මගීන් රැගෙන යාමේදී එහි රියදුරුට අමතරව මගීන් දෙදෙනෙකු පමණක් රැගන යා හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම සීමාවන් උල්ලංඝනය කරන පුද්ගලයිට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලීසිය සඳහන් කළේය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments