පවතින තත්ත්වය මත රට පූර්ව වශයෙන් වසා දමන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන යෝජනාවක් අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
ඒ අනුව පූර්ණ වශයෙන් වසා දමන්නේ ද අර්ධ වශයෙන් වසා දමන්නේ ද යන්න ගැන එහිදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත ය.
රටේ ආර්ථිකයට බලපෑමක් නොවන ලෙස එම ක්‍රියාමාර්ග ගැනීම ගැන සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
මේ අතර රට වසා දැමීමකට සූදානමින් සිටින ලෙස අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප‍්‍රධානීන් මේ වන විටත් දැනුවත් කර ඇත