ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබු ආයතනික විභාග කොවිඩ්19 හෙවත් නව කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල්දමා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම විභාග නැවත පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියි