29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ශ්‍රී ලංකාවට අභියෝගයක්වු බංගලි පන්දු යවන්නා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට.

ශ්‍රී ලංකාවට අභියෝගයක්වු බංගලි පන්දු යවන්නා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට.

අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවන ස්ථානයට පත්වීමට බංග්ලාදේශ කණ්ඩායමේ මෙහෙදි හසන් සමත්ව තිබේ.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින තරඟ දෙකේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි.

මෙහෙදි හසන් ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරඟ දෙකේදී කඩුලු 7 ක් දවා ගැනීමට සමත්විය.

අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දුයැවීමේ අංශයේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දුයවන ක්‍රීඩක බෝල්ට් ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments