22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට


සිපොට්කෝ සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 23කින් ඉහළ දමනු ඇත.

ඒ අනුව ඉන්ධන මිල ගණන් වැඩි වන්නේ මෙසේය.

පෙට‍්‍රල් 92 – රුපියල් 20කින් – ලීටරයක නව මිල රුපියල් 157
පෙට‍්‍රල් 95 – රුපියල් 23කින් – ලීටරයක නව මිල රුපියල් 184
ඔටෝ ඩීසල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 111
සුපර් ඩීසල් – රුපියල් 12කින් – ලීටරයක නව මිල රුපියල් 144
භූමිතෙල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 77

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments