21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්අනුෂ පැල්පිටට වෙනත් තනතුරක් ලැබේ.

අනුෂ පැල්පිටට වෙනත් තනතුරක් ලැබේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත්කර තිබේ.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, තමාට ධූරයෙන් විශ්‍රාම යෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය දා ලිපියක් යොමුකර තිබුණි.

මීට පෙර රාජ්‍ය ආයතන ගණනාවක මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යයක්ෂ ධුරයේ ද අනූෂ පැල්පිට මහතා කටයුතු කර තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඔහු කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කෙරුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments